Monday, October 25, 2010

HD ගැන තොරතුරු බිඳක්



                                                                                                                                             





දැන් හැමතැනම කනට ඇහෙන වචනයක් තමයි මේ HD (High-Definition) කියන්නෙ.දැන් පරිගණක මොනිටර් පමණක් නෙවේ රූපවාහිනී පවා HD වෙලානෙ.කොටින්ම කියතොත් අලුතෙන් ආපු iPhone 4 එකේ HD video පටිගතකිරීමේ හැකියාව පවා තියෙනවා.එක නිසා අපි මේ ලිපියෙන් HD video ගැන විතරක් කතාකරන්නම්කො.ඇත්තටම HD video කියල කියන්නෙ සාමාන්‍ය resolution එකට වඩා වැඩි එහෙමත් නතිනම් standard-definition (SD) video වලටයි.සරල වශයෙන් මේ resolution වර්ග 2ක්  තියෙනවා.                          

  •   720p : 1,280×720 pixels 
  • 1080p : 1,920×1,080 pixels

අපිට විකිපීඩියා එකෙන් එම resolution පහසුවෙන් බලාගත හැකි ඡයාරූපයක් ලබාගැනීමට හැකිවුනා.


 


  පහත වගුවෙන් දැක්වෙන්නේ ඒ පිලිබඳ තවත් විස්තරයි.




ඇත්තටම HD ගැන තාක්ෂණික වශයෙන් නම් වැඩි විස්තරයක් නැහැ.Resolution ගැන තමයි ඉතින් කියන්න තියෙන්නෙ.වැඩිපුරම තියෙන්නෙ ඒවගෙ යෙදීම් තමා.ඒ ගැන පස්සෙ ලිපියකින් කියන්නම්. මෙන්න මේ තැන් වලින් ඔයගොල්ලන්ට වැඩිපුර විස්තර හොයාගන්න පුලුවන්.



1 අදහස්:

iroshan@TipsLK.Com said... Reply to comment

මම Movie Releases ගැන මම article එකක් ලිව්වා. කියවල බලන්න.
CAM, TS, R5 කියන්නේ මොනවද කියලා.

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 
Copyright © 2010 Corner | Design : Noyod.Com