tag:blogger.com,1999:blog-6467126836397435704.post2951662409584052465..comments2017-05-10T06:12:15.474+05:30Comments on Corner: පරිකල්පනය, කුතුහලය හා ආරම්භය...Upekha Vandebonahttp://www.blogger.com/profile/10347852340497383204noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-6467126836397435704.post-73852609785225173202011-03-17T23:16:49.555+05:302011-03-17T23:16:49.555+05:30සුද්දන්ගේ ලොකුකම කියාදීමටත් සිංහලයන්ට අතීතකාමීන් ය...සුද්දන්ගේ ලොකුකම කියාදීමටත් සිංහලයන්ට අතීතකාමීන් යැයි අපහාස කිරීමටත් තම්බින් ලෙස පෙනීසිටිමින් ජාතිවාදය ඇවිස්සීමටත් අපට හරියට නොතේරෙන විද්‍යාව තේරෙනවා වගේ ඇච්චන්ට දෙසීමෙන් පොර වීමටත් හැදූ අපට අනේ මගේ බ්ලොග් එක හැක් කරා කියමින් දෙස්තැබීමට තිබෙන බැවින් දැන් වෙලාවක් නැති හැටි. ඒත් අපට අලුතෙන් යමක් කිරීමට සම්ම ජාතියේ නොහැක්කේ වෙලාව නැති නිසාම බවත් අපිටත් බැරි නැති බවත් සුද්දන්ගේ පොත්වලින් ගෙඩි පිටින් කොපි පේස්ට් කරන්නේ නැති බවත් හුදු ජනහිත පිණිසමැ ගොං ජෝක් දමන බවත් කියා සිටිමු.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6467126836397435704.post-56998416289568243022011-03-17T22:48:21.085+05:302011-03-17T22:48:21.085+05:30ඉංගිරිසි ඉගනීමෙන් ඵලක් ඇත්දැයී යන ප්‍රශ්ණයට පළවෙනි...ඉංගිරිසි ඉගනීමෙන් ඵලක් ඇත්දැයී යන ප්‍රශ්ණයට පළවෙනි වරට, "ඇතැයී" යන පිලිතුර ලැබුනේ, ටෙඩ් කතා සහ යූටූබ් හී අනෙකුත් දැනුම් සම්බාරය දුටු විටයී. පොතක පරිවර්ථනයක් කියවිය හැකී වූවත්, පරිවර්ථකයෙකූ මාර්ගයෙන් වියාපාරයේ යෙදිය හැකි වුවත්, අන්තර්ජාල යුගයේ දැනිම ලබා ගැනීමට ඉංගිරිය අත්යාවශ්යමයී.

ටෙඩ් කතා උපසිරස් යෙදීම සදහා ඉඩක් දී තිබෙනවා. දෙමල ඇතිලු අනෙකුත් බාසා කතා කරන්නන්, ඒ ඒ බාසවටල අදාල උපසිරස් යොදා තියෙනවා. නමුත් සිංහලෙන් නම් නැහැ.

සිංහලට උපසිරස් යෙදිය යුතුයැයී කියා සිත සිතා හිටියත්, අනෙකුත් ජාතීන්ට බැන බැන සිටීමත්, අතීතයේ පුරා ජේරුව කීමටත්, තම්බීන්ගේ ලමයී වැදීමේ වේගය ගැන කම්පාවට පත් වීමටත්, විද්‍යාවට බනිමින් සුනාමියේදී බුදු පිලිම රැකුනේ කෙසේදැයී කීමටත්, අනුන්ගේ බ්ලොග් අඩවි හැක් කිරීමටත් කාලය වැයවූ බැවින්, අලුත් යමක් කිරීමට වෙලාවක් ලැබුනේ නැහැ.

මයිකොසොෆ්ට් ආයතය හෝ ගූගල් ආයතනයට බැරිද දන්නේ නෑ, මේ කතා සිංහලට පරිවර්ථනය කරන්න.Anonymousnoreply@blogger.com