Showing posts with label Contests. Show all posts
Showing posts with label Contests. Show all posts
Tuesday, September 28, 2010
TV Max Animator of the year....
කාලෙකට පස්සෙ වටිනා කියන ආරංචියක් හම්බ උනා. අලුත් ආකාරයෙ හොඳ වැඩක් හන්දා ඉතින් අපිත් පොඩි ප්‍රචාරයක් දෙන්න හිතුවා. Daveවරු කාට කාටත් වැදගත් වෙන news එකක්. Max Television එකෙන් වසරේ Animator තෝරන්න යනවලු. ඔබේ නිර්මාණත් සහභාගි කරවලා ලංකාවෙ Animation කර්මාන්තය දිරි ගන්වන්න පොඩි උදව්වක් දෙන්න අවස්ථාවක් දැන් ලැබිලා තියෙන්නෙ. අපි කිව්වනෙ අනාගතය හරි සුබයි කියලා.. මේ වගේ තරඟ ගැන දන්නවනම් අනික් සහොදර Daveවරුන්ටත් දැනගන්න හැමොටම කියන්න කියල ඉල්ල හිටිනවා.
Subscribe to:
Posts (Atom)